රජය විසින් යෝජනා කරන සුබසාධක ප්‍රතිලාබ යෝජනා ක්‍රම

  1. සමෘද්ධි වැඩසටහන
  2. වැඩිහිටි වැඩසටහන
  3. වකුගඩු රෝග වැඩසටහන
  4. ආබාධිත ආධාර වැඩසටහන
  5. මහජන ආධාර
  6. පෙර පාසල් ගුරුවරුන් සඳහා දීමනාව
  7. දැහැමි දිරිය
  8. රන්වවිරු මාපිය රැකවරණ
  9. ගංවතුර සහ නියඟ සහන
  10. ජූලි වර්ජකයන් සඳහා දීමනාව
  11. ආබාධිත සොල්දාදුවන් සඳහා සමාජ ආරක්ෂණය
  12. ත්‍රිපෝෂ වැඩසටහන
  13. ලෝක ආහාර වැඩසටහන යටතේ ආහාර බෙදා හැරීම
  14. ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ ආහාර පැකේජය (පෝෂණ මල්ල)
  15. පාසල් පෝෂණ ආහාර වැඩසටහන
  16. පෙර පාසල් ළමුන් සඳහා උදෑසන ආහාරය
  17. නැවුම් කිරි වැඩසටහන - පාසල් ළමුන්
  18. රජයේ රෝහල් සඳහා වෛද්‍ය සැපයුම්
  19. පාසල් පෙළ පොත්
  20. පාසල් නිල ඇඳුම්
  21. පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශපත්‍ර
  22. දුෂ්කර හා ඉතා දුෂ්කර පාසල්වල සිසුන් සඳහා සපත්තු
  23. පාසල් ළමුන් සඳහා සෞඛ්‍ය රක්ෂණය
  24. සුභගා ශිෂ්‍යත්වය
  25. ආබාධිත සිසුන්
  26. VT සඳහා ශිෂ්‍ය දීමනා සහ වාර ප්‍රවේශපත්
  27. මහපොළ සහ ශිෂ්‍යාධාර
  28. ශිෂ්‍යත්ව - 5 ශ්‍රේණියේ ශිෂ්‍යයා
  29. සිසුන් සඳහා දහම් පාසල් පෙළ පොත
  30. දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම්
  31. දහම් පාසල් ගුරුවරුන් සඳහා පුස්තකාල දීමනාව



ඉලක්කගත වැඩසටහන්

  1. සමෘද්ධි වැඩසටහන
  2. වැඩිහිටි වැඩසටහන
  3. වකුගඩු රෝග වැඩසටහන
  4. ආබාධිත ආධාර වැඩසටහන
  5. මහජන ආධාර