WBB හි අණ සහ උපදෙස් වලට යටත්ව IWMS නඩත්තු කිරීම සහ WBB වෙබ් අඩවිය ක්‍රියාකාරිත්වය අධීක්ෂණය සහ කළමනාකරණය සඳහා සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ලියාපදිංචි කිරීමේ ඒකකය ස්ථාපිත කර ඇත. මෙය IWMS සඳහා ජාතික සහාය සහ නඩත්තු ආයතනය වනු ඇත.SRU කණ්ඩායම විසින් තීරණ ගැනීම සහ පුරවැසියන්ගේ දුක්ගැනවිලි (අභියාචනා) හැසිරවීම යන ආදී කරුණු WBB ඉහළ කළමනාකරණ මට්ටම් වෙත සියලුම කළමනාකරණ වාර්තා සැපයීමට අපේක්ෂා කෙරේ. SRU කණ්ඩායම සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර මුදල් අමාත්‍යාංශයේ WBB හි ස්ථාපනය කර ඇත.
සමාජ තොරතුරු ලියාපදිංචි කිරීමේ ඒකකය |
||||
![]() |
එන්.එච්.පී.එන්.ජනක නානායක්කාර පද්ධති පරිපාලක 0112484500 (දිගු අංකය. 4117) |
![]() |
ඩබ්ලිව් දමන්ත ලක්ප්‍රිය
තොරතුරු තාක්ෂණ විධායක 0112484500 (දිගු අංකය.. 4117) |
|
![]() |
කේ.තර්ශන් මෘදුකාංග සංවර්ධක 0112484500 (දිගු අංකය. 4117) |