"කිසිවෙක් අත හැරෙන්න දෙන්න එපා " යන තේමාව යටතේ රජයේ සුබ සාධක ලැබීම් සදහා ලියාපදිංචිය ඔක්තෝබර් 28 දිනෙන් අවසන් විය.වැඩසටහනේ ප්‍රගතිය පිළිබද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ පාර්ශව ආයතන සමගින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් දැනුවත් කිරීම පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විනි.
නව ගොඩනැගිල්ල , පළමු මහළ
මහලේකම් කාර්යාලය
කොළඹ 01 ශ්‍රී ලංකා
+(94)112 484 600 (දිගු අංකය:4117) +(94) 112 484 500
© 2022 සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය. සියලුම හිමිකම් ඇවිරිණි | නිර්මාණය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල SRU කණ්ඩායම