මෙවන් මහජන අදහස් / යෝජනා / මැසිවිලි හෝ පැමිණිලි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ලෙස අප අගය කොට සලකන අතර, අප විසින් නිර්මාණය කර ඇති සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා තේරීමේ
ක්‍රියාවලිය මනා විනිවිද බාවයකින් යුක්තවන අතර එමගින් සුබසාධක ප්‍රතිලාභ ගැවීම අවශ්‍යම පුද්ගලයන් හට සිදුවනු ඇත