"අවැසි තැන අස්වැස්ම සදමින් ශ්‍රී ලංකීය දිලුදු ජන ජීවිත ප්‍රසස්ත මට්ටමකට ඔසවා තැබීමේ ගමනෙහි පෙරගමන් කරු බවට පත්වීම"
"නිර්ණායක පදනම් කරගත් විනිවිද ස්වභාවයේ තේරීම් ක්‍රියාවලියක් තුලින් දිවයිනේ සියලු සුබසාධක ප්‍රතිලාබ යෝජනා ක්‍රම යටතේ සුදුසුකම් ලබන තැනැත්තන් අඛණ්ඩ හදුනා ගැනීම් , ප්‍රතිලාබ ගෙවීම හා ප්‍රතිලාභ අවසන් කිරීම සදහා පාර්ශවකරුවන්ට සහාය වන ඒකාබද්ධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පදධතියක් ස්ථාපනය කොට පවත්වාගෙන යාම"